හෙට උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කරයි!

හෙට (03) දින උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ආරක්ෂක අංශ භාරයේ පවතින එම ඉඩම් ඉඩම් පවුල් 197ක් අතර බෙදාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.