පුංචි ඡන්දය ගොඩදාන්න බැසිල් සියලුම ආසන සංවිධායකවරුන් කැඳවයි!

 පුංචි ඡන්දය ගොඩදාන්න බැසිල් සියලුම ආසන සංවිධායකවරුන් කැඳවයි!

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරි වැඩපිළිවල සාකච්ජා කිරීමට අද (02) දින පොහොට්ටුවේ සියලුම ආසන සංවිධායකවරුන් කැඳවා ඇති බව වාර්තා වේ.

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානදී මෙම සාකච්ජාව පවත්වන බව වාර්තා වේ.

Newspedia 02

Related post