පළාත් පාලන මැතිවරණ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

 පළාත් පාලන මැතිවරණ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

පළාත් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මාර්තු 09 වනදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Newspedia 02

Related post