මෛත්‍රී සමාව ඉල්ලුවට අපි පිළිගන්නේ නෑ! – කතෝලික සභාව

 මෛත්‍රී සමාව ඉල්ලුවට අපි පිළිගන්නේ නෑ! – කතෝලික සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව ඇයද සිටියද එය පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසයි.

කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා ඒ බව පැවසීය.

Newspedia 02

Related post