ඡන්දේ දෙන්න යන ජනතාවට නිවේදනයක්!

 ඡන්දේ දෙන්න යන ජනතාවට නිවේදනයක්!

ඉදිරි ඡන්ද විමසීමේදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ කායික දුබලතාවයක් ඇති යම් තැනැත්තෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කරගැනීම සඳහා සහායකයෙකු කැටුව යාම හා ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.

ඒ අනුව පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සිදුකල යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඊට අදාළ සම්පූර්ණ විස්තර සහ ආකෘති පත්‍රය පහතින් දැක්වෙයි.

Newspedia 02

Related post