විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කරයි!

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර තිබේ.
ඒ අද (30) සහ හෙට (31) යන දිනයන් දෙක තුලදීය.
ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.