බිත්තර නිසා PHIලා අද ලෙඩ වෙයි!

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) දිනයේ ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක නිරත වනබව නිවේදනය කර තිබේ.
එම සංගමයේ සභාපති වෛද්‍ය එච්.එච්.ඒ.එස්. පියසිරි පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් කුරුලු උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.