ෆවුසි පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස ගැසට් කරයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා කොළඹ මහනගර සභාව සඳහා තරඟ කිරීමට පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් එම අසුන පුරප්පාඩු විය.
ඒ අනුව එම මන්ත්රී ධූරය සඳහා A.H.M ෆවුසි මහතා පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
