නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා දිව්රුම් දෙයි!

නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී තිබේ.
44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ.
වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තමන් ධුරයෙන් ඉවත්වන බවට හිටපු නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුව මෙම පත්වීම සිදුකෙරිණ.