කබ්රාල් එක නඩුවකින් ගැලවෙයි!

 කබ්රාල් එක නඩුවකින් ගැලවෙයි!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එක් නඩුවකින් නිදහස ලබා තිබේ.

ඒ පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගැනීමත් සමඟයි.

ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

Newspedia 02

Related post