සංජීව ධම්මික හා ආනන්ද පාලිත අත්අඩංගුවට!

 සංජීව ධම්මික හා ආනන්ද පාලිත අත්අඩංගුවට!

විදුලිය භාවිත කිරී‍මේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා හා සමගි එක්සත් වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ හා සාමාජික මොහාන් සමරනායක යන මහත්වරුන්ට තර්ජනය කිරීමේ චෝදනා යටතේ කොල්ලුපිටිය පොලීසියට ලැබුණ පැමිණිල්ලක් අනුව බව පොලීසිය පවසයි.

Newspedia 02

Related post