මැතිවරණ කොමිසමෙන් හදිසි කැඳවීමක් Hit Local Political January 23, 2023 0 239 1 minute read පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් හෙට මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. එහිදී ඡන්දය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.