ගෑස් මිල ඉහළ යා හැකි බව දන්වයි!

 ගෑස් මිල ඉහළ යා හැකි බව දන්වයි!

එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම මත මෙරට ගෑස් මිල ද මෙසේ ඉහළ යනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසා සිටී.

Newspedia 02

Related post