ගෑස් මිල ඉහළ යා හැකි බව දන්වයි! Business Local January 23, 2023 0 111 1 minute read එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම මත මෙරට ගෑස් මිල ද මෙසේ ඉහළ යනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසා සිටී.