අද වෘත්තීය සමිති රැසක් කොළඹ දී විරෝධතාවක!

 අද වෘත්තීය සමිති රැසක් කොළඹ දී විරෝධතාවක!

අද (20) දිනයේ වෘත්තීය සමිති රැසක් කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ.

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට සහ රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟයට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත බවයි.

Newspedia 02

Related post