සනත් නිශාන්තගේ බලකොටුව ජවිපෙට පරදී!

 සනත් නිශාන්තගේ බලකොටුව ජවිපෙට පරදී!

පසුගියදා පැවති ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පරාජයට පත්වී තිබේ.

එම නිලවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබුණු අපේක්ෂක කණ්ඩායම ආසන 6ක් දිනා ජයග්‍රහණය කර තිබේ.

එහිදී පොදුජන පෙරමුණ සහාය දුන් අපේක්ෂක කණ්ඩායම ලබාගෙන ඇති ආසන ප‍්‍රමාණය 3ක් වන අතර සමගි ජන බලවේගයට හිතවාදී කණ්ඩායම කිසිදු ආසනයක් ජයග්‍රහණය කර නැත.

ආරච්චිකට්ටුව ප‍්‍රදේශය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිල්වා මහතාගේ ඡන්ද බල ප‍්‍රදේශයට අයත්ය.

Newspedia 02

Related post