සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12 ක මිල අඩුකරයි Business Hit Local January 19, 2023 0 109 1 minute read අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසයි. ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,