ශ්‍රීලනිපයේ ඡන්ද අපේක්ෂිකාව ඝාතනය කර, නිවසට ගිනි තියලා!

 ශ්‍රීලනිපයේ ඡන්ද අපේක්ෂිකාව ඝාතනය කර, නිවසට ගිනි තියලා!

මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතව සිටි කාන්තාවක් ඝාතනය කර තිබේ.

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ දෙදරු මවක් මෙලෙස ඝාතනය කර ඇති අතර ඝාතනයෙන් අනතුරුව ඇයගේ නිවසට ද ගිනි තබා ඝාතකයන් පලාගොස් තිබේ.

හැටපස් හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි

Newspedia 02

Related post