මැතිවරණ කොමිසමට එල්ලවූ මරණ තර්ජනය ගැන CID පරීක්ෂණ අරඹයි!

 මැතිවරණ කොමිසමට එල්ලවූ මරණ තර්ජනය ගැන CID පරීක්ෂණ අරඹයි!

මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකර ඇති බවට පැෆරල් සංවිධානය මාධ්‍යට වාර්තා කරන ලදී.

මේ පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදීද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බවය.

Newspedia 02

Related post