පුනරුත්ථාපන පනත තෙවැනි වර කියවීමෙන් සම්මත වේ!

 පුනරුත්ථාපන පනත තෙවැනි වර කියවීමෙන් සම්මත වේ!

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සඳහා අද (18) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

එහිදී පනතට පක්ෂව ඡන්ද 23ක් සහ විරුද්ධව ඡන්ද 06ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ පනත තෙවැනි වර කියවීම සම්මත වූ බවය.

Newspedia 02

Related post