නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ!

 නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ!

2021 (2022) වර්ෂයේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබාගත හැක.

මෙවර පතිඵල නැවත සමීක්ෂණය සඳහා විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 27,012 දෙනෙකු අයදුම් කර තිබේ.

Newspedia 02

Related post