ජනතාවගේ ඡන්ද බලය යටපත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා!

 ජනතාවගේ ඡන්ද බලය යටපත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවා!

අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවන් කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙලෙස ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ හඬට සවන් නොදී බලහත්කාරයෙන් අණපනත් නීතී ගෙනවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක් බවය.

එම කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු නොවන ලෙස විපක්ෂ නායකවරයා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් ඉල්ලීමක් ද කළේය.

Newspedia 01

Related post