රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ නවත්වයි!

 රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩ නවත්වයි!

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකක් මගින් ණය වාරික නිදහස් නොකිරීම හා කොන්ත්‍රාත්කාර සමාගම වැඩ අත්හිටුවීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

Newspedia 02

Related post