ඉහළ පෙළේ චීන දූත පිරිසක් දිවයිනට!

 ඉහළ පෙළේ චීන දූත පිරිසක් දිවයිනට!

අද (14) උදෑසන චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් – ෂු ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙරට පැමිණ තිබේ.

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඔවුන් සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

දූත පිරිස එළඹෙන 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

Newspedia 02

Related post