සිරගෙදර අත්දැකීම් ගැන පොතක් ලියනවා! – තිළිණි ප්‍රියමාලි

 සිරගෙදර අත්දැකීම් ගැන පොතක් ලියනවා! – තිළිණි ප්‍රියමාලි

සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි.

මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ ඇය අධිකරණයට පැමිණි අවස්ථාවේ මේ බව සඳහන් කළේය.

ඇය පසුගිය 16 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරින.

Newspedia 02

Related post