අත්අඩංගුවට ගත් ආදර්ශාට ඇප!

 අත්අඩංගුවට ගත් ආදර්ශාට ඇප!

ආදර්ශා කරඳන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් තිබු පැමිණිල්ලකට අදාළවය.

Newspedia 02

Related post