බන්දුලගේ පුත් චතුර ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක් කරයි!

 බන්දුලගේ පුත් චතුර ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක් කරයි!

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ශාන් ගුණවර්ධන මහතා ‘ඒ’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබේ.

එහිදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියෙක් ලෙස ඔහු එම සහතික ලබාගෙන ඇත්තේ සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අතිනි.

මේ පිළිබඳව ඒ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ මෙලෙස සඳහන් කර තිබේ..

Newspedia 02

Related post