ආදර්ශා කරඳන අත්අඩංගුවට ගැනේ!

 ආදර්ශා කරඳන අත්අඩංගුවට ගැනේ!

ජනාධිපති හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහට සුනඛයෙකු සම්බන්ධ කර ගනිමින් චෝදනා කළ ආදර්ශා කරඳන පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 දෙසැම්බර් 23 වන දින පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ එක්ව ආචාර්ය මාරසිංහ සිය සුරතල් සුනඛයාට ලිංගික අතවර කළ බවට අදර්ශා කරඳන චෝදනා කරන ලදී.

එම චෝදනාවෙන් පසුව මහාචාර්ය ආශු මාරසිංහ පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ මෙම වීඩියෝ පටය පදනම් විරහිත එකක් බවයි.

Newspedia 02

Related post