“බෝසත් ජානක මගේ බිරිඳ පැහැරගත්තා” – සැමියාගෙන් පැමිණිල්ලක්!

 “බෝසත් ජානක මගේ බිරිඳ පැහැරගත්තා” – සැමියාගෙන් පැමිණිල්ලක්!

මහා නායක හිමි වරුන්ගේ හා දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම පරිදි රජයේ අවධානය යොමුව මේ වනවිට කඩා දමන ලද කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළඳා මාලිගාව පවත්වාගෙන ගිය බෝසත් ජානක හෙවත් ජානක සේනාධිපති නැමැත්තාට තවත් චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳව අදාළ ජානක සේනාධිපති විසින් රවටාගෙන රඳවාගෙන සිටින බවට සිදුකරනු ලැබූ පැමිණිල්ලක් හමුවේය.

එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මේ පිළිබඳව නීතිය හා සම්බන්ධ ස්ථාන කීපයකට පැමිණිලි කලද තමාට සාධාරණයක් නොවූ බවයි.

Newspedia 02

Related post