තවත් පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරු!

 තවත් පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරු!

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව රාජකාරි අවශ්‍යතාව මත තවත් ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති කේ.වි.ඩි.ඒ.ජේ කරවිට, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ජේ.පි.ඩි ජයසිංහ සහ පි. ලියනගේ යන මහත්වරුන් මෙලෙස ස්ථානමාරු කර ඇතිබව එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු, පොලිස් අධිකාරිවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබේ.

Newspedia 02

Related post