ක්‍රිකට් තරඟ තීරක රංජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වේ!

 ක්‍රිකට් තරඟ තීරක රංජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වේ!

ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රංජන් මඩුගල්ලේ මහතාගේ පියාණන් වන හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වරයකු වන ලයනල් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 99 වන වියේ පසුවිය.

ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (6) පස්වරු 1.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

Newspedia 02

Related post