අඩු වන ලිට්‍රෝ ගෑස් මිල මෙසේයි!

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති බව එම සමාගම පවසයි.
ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමයි, නව මිල රුපියල් 4409කි.
කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් පහළ දමන අතර නව මිල වන්නේ රුපියල් 1770කි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822කි.