රංජිත් ආරියරත්නට ජනපතිගෙන් පත්වීමක්! Local Political January 3, 2023 0 102 1 minute read වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. එම පත්වීම අද (03) සිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනය කළේය.