දුම්වැටි හා මත්පැන් බදු ඉහළට!

 දුම්වැටි හා මත්පැන් බදු ඉහළට!

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ මත්පැන්වල බදු ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

එය 20%කින් ඉහළ දමනු ඇති.

ඊට අමතරව දුම්වැටි බදු ද 20%කින් ඉහළ දමා තිබේ.

Newspedia 02

Related post