වාහන හිමිකාරිත්වය පැවරීමේ ආකෘති පත්‍ර වෙනස් වෙයි!

 වාහන හිමිකාරිත්වය පැවරීමේ ආකෘති පත්‍ර වෙනස් වෙයි!

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමිකාරිත්වය පැවරීම සඳහා භාවිතා කරන MTA6 සහ MTA8 ආකෘති පත්‍ර සංශෝධනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පැවති MTA6 සහ MTA8 ආකෘති පත්‍ර කොළ 12 කින් සමන්විත වූ බවත් මේ සමඟ එය කොළ 06ක් දක්වා අඩු කර පාරිභෝගික පහසුව වැඩිකර කිරීම මෙහි අරමුණ බවයි.

Newspedia 02

Related post