විදුලි බිල සංශෝධන යෝජනාවක් අපිට ඇවිත් නෑ!

 විදුලි බිල සංශෝධන යෝජනාවක් අපිට ඇවිත් නෑ!

අද වනතෙක් විදුලි බිල සංශෝධනය පිළිබඳ යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් තවමත් ඉදිරිපත්වී නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඔහු සඳහන් කළේ ඒ හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසමට මේ පිළිබඳව කිසිම තීරණයක් ගත නොහැකි බවය.

යෝජනාව ඉදිරිපත් කළ යුත්තේ කොමිසමට බවත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම කිසිම ඵලක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි.

Newspedia 01

Related post