‘ලෝකයේ බාල්දුම’ මුදල් ඒකක වලින් අපේ රුපියලට උඩම ස්ථානයක්!

ඇමරිකාවේ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ වාර්තාව මගින් ශ්‍රී ලංකා රුපියල ලෝකයේ වැඩි වශයෙන්ම අවප්‍රමාණ වන මුදල් ඒකක අතරින් 04 වන ස්ථානයට පත්ව ඇති බව පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වසර තුළ 49% කින් අවප්‍රමාණය වී ඇත.
මෙම දර්ශකයේ මුල් ස්ථාන තුන සිම්බාවේ, වෙනිසුයුලා හා කියුබා මුදල් ඒකක පත්ව ඇත.
