නයගරා! ඈ මිදෙන්න ළඟයි..(Photos)

 නයගරා! ඈ මිදෙන්න ළඟයි..(Photos)

අර්ධ වශයෙන් අයිස් වූ නයගරා දිය ඇලි නැරඹීමට ආ ශීත කබාවලින් සැරසුණු නරඹන්නන් හට අඟහරුවාදා ඒ සංචාරක පාරාදීසය හරහා දේදුන්නක් දිස් විය.

ව්‍යසනකාරී කුණාටුවෙන් පසු, ඇවිදින මංතීරු දෙපස හිම පතනය වී ඇති අතර දිය ඉවුර ආසන්නයේ ඇති අයිස් කඳු සමඟ ගුවනින් ගත් ඡායාරූප පහතින්..

Newspedia 01

Related post