කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් බංකොලොත්! – පොලිය නැතිව මුදල් දෙන්නම්ලු!

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සිය මුල්‍ය කටයුතු අත්හිටුවා ඇති බව දන්වයි.
ඒ අනුව එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තම සියලුම ස්ථිර තැන්පතු හා පොරොන්දු පත්‍ර සහතික වලට අදාළ මුදල් ආපසු ගෙවීමට තීරණය කර තිබේ.
2022 දෙසැම්බර් 26 සිට එම තැන්පතු වලට අදාල පොලි නොගෙවන බවත් හැකි ඉක්මනින් ලඟම ඇති කැන්රිච් ෆිනෑන්ස් ශාඛාවකින් තම මුදල් ආපසු ලබාගන්නා බවට දැනුම් දී තිබේ.
