විමලවීර, මිහින්තලේ හිමිට හොඳවයින් බනී! – මිහින්තලේ හිමි කියන්නෙම බොරු!

මිහින්තලා විහාරාධිකාරී වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන්ගෙන් තැබෑරුම් ඇති අය පිළිබඳව චෝදනාවක් එල්ල කරමින් ප්‍රකාශයක් සිදුකරනු ලැබිණ.
මිහින්තලා විහාරාධිකාරී හිමියන් විසින් සිදුකරනු ලැබූ එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
ඒ මහතා කියා සිටියේ තමන්ට බුලත් විට කඩයක් හෝ නැති විට ධම්මරතන හිමියන් එසේ ප්‍රකාශ කිරීම වැරදි බවකි.
වීඩියෝව…
https://www.facebook.com/watch/?ref=external&v=674174077594080