නැව ගිලුණත් බෑන්ඩ් චූන්: රට බංකොලොත් කර ඩුබායි වල සැප ගන්න ගෝඨා

 නැව ගිලුණත් බෑන්ඩ් චූන්: රට බංකොලොත් කර ඩුබායි වල සැප ගන්න ගෝඨා

රට බේරාගැනීමට කියා බලයට ආ ගෝඨාභය රාජපක්ෂ මහතා අවසානයේ ඉතිරි කළේ බංකොලොත් වූ රටකි. රට බංකොලොත් වුවද ඔහු හෝ රාජපක්ෂ පවුල නම් කිසිදා බංකොලොත් වූයේ නැත. ඔවුන්ට ආර්ථික අර්බුදයක සේයාවක්වත් දැනුණේ නැත. මේ බව හොඳින්ම ඔප්පු කරන පින්තූරයක් මේ මොහොත වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වේ. එම පින්තූරය පහතින්,

උත්සව සමයේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔවුන්ගේ පවුලේ වරදින් දුක් විඳින අවස්ථාවක ඔහු ඩුබායි රාජ්‍යයට ගොස්, තම පවුලේ උදවිය සමඟ විනෝද වන සාප්පු සවාරි යාමෙන් ඔහුට රට පිළිබඳව ඇති සැබෑ කැක්කුම පෙන්නුම් කරන බව ෆේස්බුක් සමාජ ජාලයේ බොහෝ දෙනෙකු උපහාසයෙන් පවසා තිබිණ.

Related post