අයහපත් කාලගුණය පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත් කරයි!

 අයහපත් කාලගුණය පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත් කරයි!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතලේ, මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවුල් 346කට අයත් පුද්ගලයින් 1,511 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවත් නිවාස 66කට අර්ධ හානි සිදුව ඇති බවතය,

ඊයේ (25) දිනය තුළ ඇතිවු අධික වර්ෂාවත් සමග පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

Newspedia 02

Related post