මමයි, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි එකහා සමානයි! – චාමර සම්පත්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා උත්සව සභාවක් අමතමින් පවසා සිටින්නේ තමන් සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දෙදෙනාම එක සමාන බවයි.
තමන් බොහෝ පොඩි තැනකින් පටන්ගෙන මෙතරම් දුරක් පැමිණි බවද පැවසූ ඔහු ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සිය දේශපාලන ගමන අරඹා ඇත්තේ ඒ ආකාරයෙක් බවද පැවසීය.