පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට්ටුවක් නිකුත් වේ!

 පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට්ටුවක් නිකුත් වේ!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 4(1) වන වගන්තියෙන් මැතිවරණ කොමිසම වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය මෙසේයි…

Newspedia 02

Related post