උත්සව සමයට විශේෂ දුම්රිය ගමන් වාර..

 උත්සව සමයට විශේෂ දුම්රිය ගමන් වාර..

නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි.

හෙට (23) සිට එම විශේෂ දුම්රිය ධාවනයට එක්කෙරෙන බව ඒ මහතා පවසා සිටි.

දුම්රිය කාලසටහන පහතින්.

Newspedia 02

Related post