පිට ගිය බසය සිසු දිවිය අහිමි කරයි (Video)

අද (21) උදෑසන අරණායක, සේලව ප්‍රදේශයේ බස් රථයක් මාර්ගයෙන් පිට පැනීම හේතුවෙන් 14 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් තිබේ.
අනතුරින් තුවාල ලද තවත් පුද්ගලයන් 13 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූවන් අරණායක සහ මාවනැල්ල රෝහල්වලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.