සමහර සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ!

 සමහර සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ!

විශ්ව විද්‍යාලයේ සිටින සමහර භික්ෂූන් වහන්සේලා තලේබාන්වරු හා සමාන බව මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පවසති.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ සිසුන්ට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත විය හැකි වසර ගණන සීමා කිරීමට නීති කෙටුම්පත් කළ යුතු බවයි.

“ඔවුන්ට දේශපාලනය කරන්න පුළුවන් අන් අයට හානියක් නොවන ආකාරයෙන්. ඔවුන්ගේ ක්‍රියාවන් ජනතාවගේ පිළිකුලට ලක්වෙනවා. එය සමස්ත සංඝ සමාජයටම නරකටයි බලපාන්නෙ”

මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ

Newspedia 01

Related post