බස්නාහිර පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් වලින් 75ක් අත්අඩංගුවට!

 බස්නාහිර පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් වලින් 75ක් අත්අඩංගුවට!

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පාසල් 122ක් ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

එහිදී මාවා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක්, හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 522ක් සහ මත්පෙති 10ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

Newspedia 02

Related post