2022 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 11.8% කින් හැකිලිලා!

 2022 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය 11.8% කින් හැකිලිලා!

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකින් 2022 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 11.8% කින් හැකිලී ඇති බව අනාවරණය වේ.

එහිදී දෙවන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 8.4% කින් හැකිලී ගොස් ඇති බවත් තෙවන කාර්තුව වනවිට එය 11.8% දක්වා වර්ධනය වී ඇති බවත් ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.

තුන්වන කාර්තුවේදී, සමස්ත කෘෂිකර්ම 8.7% කින්, කර්මාන්ත 21.2% කින් සහ සේවා ක්‍රියාකාරකම් 2.6% කින් පහත වැටුණි.

සම්පුර්ණ වාර්තාව මෙතැනින්

Newspedia 02

Related post