වෛද්‍යවරුන්ගේ නව විශ්‍රාම වයස ගැසට් කෙරේ!

වෛද්‍ය උපදේශකවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් සඳහා විශ්‍රාම යාමේ වයස් සීමාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් දන්වා තිබේ.
ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදාට පෙර වයස අවුරුදු 63 සම්පූර්ණ වූ වෛද්‍ය වෘත්තිකයන් සඳහා මෙම විශ්‍රාම වයස අදාළ වේ.
කෙසේ වෙතත් මෙම අතුරු විධිවිධාන 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව ගැසට් නිවේදනයේ දැක්වේ.
නව විධිවිධානය පිළිබඳ සවිස්තරාත්මක ගැසට් නිවේදනය මෙසේය.

