ඩයනාට තහනම් වූ විදෙස් ගමන්, යළි ලැබෙයි!

 ඩයනාට තහනම් වූ විදෙස් ගමන්, යළි ලැබෙයි!

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.

ඒ දෙසැම්බර් මස 21දා සිට 23දා දක්වාත් ඉන් පසුව 28 වනදා සිට දින තුනක කාලයක් සඳහාත් අදාළ වන පරිදි දින 5ක් සඳහායි!

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අයගේ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබාදී තිබේ.

Newspedia 02

Related post